ජීවිත අනූ නවයෙන් බේරුනු අනතුර - Hiru News

ජීවිත අනූ නවයෙන් බේරුනු අනතුර - Hiru News
ජීවිත අනූ නවයෙන් බේරුනු අනතුර වැල්ලවාය - තණමල්විල මාර්ගයේ යාලබෝව ඩිපෝව අසල පිහිටි කුඹුක් ගසක අත්තක් මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් මතට කඩා වැටීමෙන් එම මෝටර් රථයට දැඩි හානි සිදුවුණා. අනතුරෙන් මෝටර් රථයේ ගමන් ගත් කිසිවෙකුට හානි සිදු නොවූ අතර වැල්ලවාය - තණමල්විල මාර්ගයේ වාහන ගමනාගමනය පැයක පමණ කාලයක් අඩාල වී තිබුණා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews


Comments