සංවර්ධනය අඩාල වූ හේතුව විපක්ෂ නායක හෙළිකරයි - Hiru News

සංවර්ධනය අඩාල වූ හේතුව විපක්ෂ නායක හෙළිකරයි - Hiru News
සංවර්ධනය අඩාල වූ හේතුව විපක්ෂ නායක හෙළිකරයි වර්තමානයේ රටේසංවර්ධනය අඩාල වී ඇත්තේ පළිගැනීම මූලික අරමුණ කර කටයුතු කිරීම හේතුවෙන් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. රූපලාවන්‍ය ශිල්පීන්ගේ හා ඇඟළුම් කර්මාන්ත වෘත්තිකයින්ගේ ජාතික මහා සමුළුව ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඊට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළකළේ. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews


Comments