තරුණ ජීවිතයක් සමග ගිනිගත් වැල්ලම්පිටියේ කඩ පෙළ - Hiru News

තරුණ ජීවිතයක් සමග ගිනිගත් වැල්ලම්පිටියේ කඩ පෙළ - Hiru News
තරුණ ජීවිතයක් සමග ගිනිගත් වැල්ලම්පිටියේ කඩ පෙළ වැල්ලම්පිටිය ප්‍රදේශයේ වෙළඳසැල් පෙළක ඇතිවූ ගින්නකින් 21 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති අතර, ඉන් වෙළඳසැල් 4 කට හානි සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ප්‍රදේශවාසීන් සහ වැලිකඩ ගිනි නිවීමේ ඒකකය මැදිහත්ව ගින්න නිවා දමා ඇති අතර, ගින්නට හසුවූ තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා. ඔහු සේදවත්ත - පිංතු මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන්ගේ සහය ඇතිව වැල්ලම්පිටිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews


Comments