වවුනියාව බස් රථයක් පෙරලි අට දෙනෙකුට තුවාල - Hiru News

වවුනියාව බස් රථයක් පෙරලි අට දෙනෙකුට තුවාල - Hiru News
වවුනියාව බස් රථයක් පෙරලි අට දෙනෙකුට තුවාල - Hiru News වවුනියාව - කුරුඳුපිටිය ප්‍රදේශයේදී අද අලූයම බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ තංගල්ලේ සිට යාපනය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි. තුවාලලැබූවන් වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර, දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තාවන්නේ. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉම¥ව පිවිසුමේදී වෑන් රථයක් පෙරළීමෙන් ඊයේ රාත්‍රියේ තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews


Comments