අකුරට ක්‍රියාත්මක මංතීරු නීතියේ තෙවන අදියර - Hiru News

අකුරට ක්‍රියාත්මක මංතීරු නීතියේ තෙවන අදියර - Hiru News
අකුරට ක්‍රියාත්මක මංතීරු නීතියේ තෙවන අදියර - Hiru News කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සහ මං තීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ තුන් වන අදියර අද (29) සිට ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසනවා. ඒ අනුව අද (29) උදෑසන 6ට ඉඟුරුකඬේ මංසන්ධියේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ආමර් වීදිය, මාළිගාවත්ත, මරදාන හරහා කොළඹ කොටුව දක්වා බස් ප්‍රමුඛතා නීතිය සහ මං තීරු නීතිය ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews


Comments